ඌව පිරිවෙන් උදානයෙන් 2014

2014 වර්ෂයේ වැලිමඩ ප්‍රදේශයේ පැවති ඌවපිරිවෙන් උදානය  තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට  ශ්‍රී සම්බෝධි මහා පිරිවෙනට හැකියාවක් ලැබුණි.මු පරිවේනාධිපති හිමියන් ලෙස මුතුකෙළියාවේ පියරතන ස්වාමීන්වහන්සේ පත් වී ඇත.

border